Colombo Today Local News

මන්කිපොක්ස් මෙරට ව්‍යාප්ත වීමේ අවදානමේදී WHO සහය

මන්කිපොක්ස් රෝගය මෙරට ව්‍යාප්ත වීමේ විශාල තර්ජනයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරන්නේ, කලාපයේ රටවල් කිහිපයකින් පමණක් මේ වනවිට මන්කිපොක්ස් රෝගීන් වාර්තා වී ඇති බවයි.

රෝගයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වනවිට ලොව රටවල් සමග පුර්ණ අවධානය යොමු කර ඇතැයි අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

එවැනි අවදානමක් ඇතිවුවහොත් මෙරටට අවශ්‍ය සහය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇති බව ද ඔහු සදහන් කර සිටි.

Related posts

පලස්තීනයට හුරේ දාන්න ගිය පළිය ඇමරිකාව ගනී.. GSP සහනය කපා දමයි.. ලංකාව ලෝක අමාරුවක වැටේ !

colombotoday

ලංකා සතොස වාහන අවභාවිත කිරීම: හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ්ට ඇප

colombotoday

ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දෙන්න බාධාවක් නෑ

Admin

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday

ජනපති IMF ඉදිරියේ දණ ගහලා

Admin

අවුරුදු 12ට අඩු සංචාරකයින්ට PCR අවශ්‍ය නැහැ

colombotoday