Colombo Today Local News

මන්කිපොක්ස් මෙරට ව්‍යාප්ත වීමේ අවදානමේදී WHO සහය

මන්කිපොක්ස් රෝගය මෙරට ව්‍යාප්ත වීමේ විශාල තර්ජනයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරන්නේ, කලාපයේ රටවල් කිහිපයකින් පමණක් මේ වනවිට මන්කිපොක්ස් රෝගීන් වාර්තා වී ඇති බවයි.

රෝගයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වනවිට ලොව රටවල් සමග පුර්ණ අවධානය යොමු කර ඇතැයි අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

එවැනි අවදානමක් ඇතිවුවහොත් මෙරටට අවශ්‍ය සහය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇති බව ද ඔහු සදහන් කර සිටි.

Related posts

ජනාධිපති අද අපෙන් පළිගන්නවා – මුළු රටම අපිත් එක්ක ඉන්නේ

colombotoday

අත් පා මුඛය ගැට ගැසූ මළ සිරුරක් මහනුවර පාසලකින් හමුවෙයි

Admin

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා – සමාජජාලයෙන් රතු එළියක් ! (Video)

colombotoday

MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගනී

colombotoday

කුරුණෑගල “රජපිහිල්ල” රැකගන්න නිහඬ විරෝධතාවක

colombotoday

කොටි හිතවාදී රායප්පු ජෝශප් පියතුමන් මිය යයි

colombotoday