Colombo Today Local News

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වීම නිසා පුරප්පාඩු වන මන්ත්‍රි ධුරය ලබා ගැනීමට තිදෙනකු ඉදිරිපත් වී සිටිති.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ එම තිදෙනා වෙති. එහෙත් මන්ත්‍රි ධුරයට පත් කරන්නේ කවුද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

දකුණු පළාත් ආණ්ඩුකර ධුරයෙන් වීලි ගමගේ පසුගියදා ඉවත් වී කියා සිටින්නේ, නව ජනාධිපතිවරයාට සුදුසු පුද්ගලයකු පත් කිරීමට අවස්ථාව ලබා දෙන බවයි. ධම්මික පෙරේරා දින හතලිහක පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ඉල්ලා අස්වූයේය.

Related posts

සම සමාජයේ සහය ගෝඨාභයට…

colombotoday

2015 අපි මහින්දට පල කීවා… අවුරුදු තුනක් යන්න කලින් අපි මෛත්‍රීපාලට කියනව දැන් පල

colombotoday

අනුන්ගේ පොත් හොරට මුද්‍රණය කර විකුණා මාට්ටු.. සන්නස්ගලට සිතාසි

colombotoday

රනිල් ජනපති කර එජාප ආණ්ඩුවක් හැදීමට සූදානම්.. එජාප කෘත්‍යාධිකාරිය හදිසියේ රැස්වෙයි..

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday

ශ්‍රී ලංකාවට තියුණු තරගාවලි ජයක්

Admin