Colombo Today Local News

71 හැවිරිදි මව අත්පා ගැට ගසා නිරුවත් කර මරා දාලා

තිදරු වයෝවෘද්ධ මවක් අත්පා ගැට ගසා නිරුවත් කර මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයේ ඇගේ නිවස තුළදී අබිරහස් අයුරීන් මරා දමා තිබියදී ප්‍රදේශවාසින් ලබා දුන් තොරතුරක් මත සොයා ගත් බව මදුරන්කුලිය පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත අයුරීන් ඝාතනය කර ඇත්තේ මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයෙ පදිංචි 71 හැවිරිදි තිදරු මවකි.

ඇය තමාට අයත් පොල් ඉඩමේ තිබූ නිවසේ වාසය කර ඇති අතර දරුවන් ඇයව බැලිමට පැමිණ ඇත්තේද ඉඳහිට බවත් සඳහන්.

මෙම කාන්තාව ඇගේ නිවසේ නිදි යහන මතම ඝාතනය කර තිබූ බවත් ඇයගේ සිරුර බාහිර තුවාල කිසිවක් දැක ගත නොහැකි වු බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සඳහන් කර සිටි.

Related posts

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

ලිට්‍රෝ සභාපති බයිලා ගහනවා. මිනිස්සු ගෙවල්වල ගිනිගන්නවා.. සභාපති ගහලා එළවන්න ඕනේ.

colombotoday

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කල 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

colombotoday

ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කෙරේ

colombotoday

“හිටං හුටංලා මගේ සියලුම සම්පත් උදුරාගත්තා.. යුක්රේනියාවට විත් මා හමුවෙනු“ උදයංග වීරතුංග

colombotoday