Colombo Today Local News

රාජිත සේනාරත්න නැව් කම්බ හොරාගේ නාටක ඉවරයි. අප්පයි පුතයි කට ඇරියොත් කෙලින්නේ පච – විමල් වීරවංශ

දත් ගලවලා නැව් ගත්ත රාජිත සේනාරත්නට තවත් මේ රටට වින කරන්න දෙන්නේ නැති බවත් පිචන් නොවී ආණ්ඩුවෙන් බැහැලා යන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී පැවසීය.

රාජිත සේනාරත්න කම්බ හොරෙක් බව පැවසූ වීරවංශ මන්ත්‍රීවරයා නැව් 7ක් මුදල් වංචා කර ලබාගත් බවත් අප්පයි පුතයි කට ඇරියොත් කෙලින්නේ පචයැයි විමල් විරවංශ මහතා පැවසීය.

Related posts

සංචාරක හෝටල් සඳහා විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක්

colombotoday

ටික් ටෝක් එකක් බාලවයස්කරුට මරු කැදවයි

colombotoday

මේ රටේ හරියට ඉන්න බැරිනම් පව් නොදී ආපු තූත්තිකුඩියකට යන්න: විමල් බදියුදීන්ගේ මූණටම කියයි

colombotoday

රංජන් ඉරාජ්ගෙන් රුපියල් කෝටි 10ක් ඉල්ලයි

colombotoday

සජිත් පරාජය පිළිගනියි – ගෝඨාභයට සුබ පතයි

colombotoday

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

colombotoday