Colombo Today Local News

සංචරණ ඇදිරි නීතිය කඩමින් දෙමළ ජාතික සන්ධානය තිලීපන් සමරයි

සංචරණ ඇදිරි නීතිය හා කොරෝනා නීති උල්ලංඝනය කරමින් දෙමළ ජාතික සන්ධානය තිලීපන්ගේ 34 වෙනි ගුණ සමරුව සදහා උත්සව රැසක් ඊයේ සිට 26 වෙනිදා තෙක් උතුරු පළාතේ සංවිධානය කොට තිබේ.

ඉන්දීය සාම සාධක හමුදාව ඉවත් වන ලෙස ඉල්ලමින් හා තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් තිලීපන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කරණ ලද්දේ 1987 සැප්තැම්බර් 15 වෙනි දාය.

Related posts

දැරියක් අපයෝජනය කළැයි පොහොට්ටු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඇතුලු 5 ක් රිමාන්ඩ්

colombotoday

13නේ කතාව දේශපාලන ගේම් එකක්. ජාතිවාදීන්, අන්තවාදීන් එලියට බැහැලා ගැටුමක් නිර්මාණය කරන්නයි මේ කතාව ගෙනාවේ.

Admin

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි

Admin

දේශීය මත්පැන් වලටත් ආරක්ෂිත ලේබලයක්

colombotoday

බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද ඉවතට…

colombotoday