Colombo Today Local News

මොරගොල්ල වෙඩි තැබීමක් – අයෙක් මරුට

අලුත්ගම මොරගොල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් 47 හැවිරිදි පුද්ගලයෙක් මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු බේරුවල – මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය සදහන් කරයි.

Related posts

හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර වීමේ අවසරය ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි

colombotoday

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

colombotoday

ස.ජ.බ මන්ත්‍රීවරු නාරාහේන්පිට ආර්ථිකයේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday

කුසලට අල්ලස් දෙන්න හැදුවේ නිරුපිකාවන් ලබා දෙන සෙල්ලක්කාර ධනපතියෙක් – Photos

colombotoday