Colombo Today Local News

කහ ඇඳුම් නෙමේ සුදු ඇඳුම් ලෑස්ති කරගන්න කියූ වෛද්‍යවරයා

පවතින ඉන්ධන අර්බුදයත් සමග අද (24) උදෑසන වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු මෙලෙස සටහනක් තබා තිබුණේ මිය ගිය දරුවෙකු වෙනුවෙනුයි.

එම සටහනේ සඳහන් වන්නේ ඕස්ට්‍රේලිය පිලට කල ගුණ සැලකීමක් ලෙස අඳින්න කියූ කහ ඇඳුම් වෙනුවට සුදු ඇඳුම් ලෑස්ති කරගන්නා ලෙසයි.

වෛද්‍යවරයෙකු තැබු සටහන පහතින්

Related posts

චීන රජය ප්‍රාදානය කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

colombotoday

එක්නැලිගොඩ අතුරුදන්වීම : තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට…

colombotoday

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday

දෛනිකව විදුලිය කප්පාදු කරද්දී වරායේ කුණු මාළු කන්නේටර් 100 කට මාස දෙකක් කෝටි 15 ක විදුලි දීලා

colombotoday

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බවට දේශපාලන බලපෑම්

Admin

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුලු ගෑස්

colombotoday