Colombo Today Local News

අඛණ්ඩව 6 වන දිනටත් ගැස් නෑ

අඛණ්ඩව 6 වන දිනටත් අද (13) දිනයේ ගැස් බෙදාහැරීමක් සිදුනොවන බව වාර්තාවේ.

ඒ දිවයිනට පැමිණ ඇති ගෑස් නෟකාව මේ දක්වාත් නිදහස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

පසුගිය 08 වන දා මෙම නෟකාව දිවයිනට පැමිණි අතර මේ දක්වාත් එය නිදහස් කරගෙන නැහැ.

ඒ අනුව අද දිනය ද ඇතුලත්ව මෙම නෟකාව සදහා දින 06ක ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු වේ.

මෙම නෟකාවේ ඇති ගෑස් තොගයට ඩොලර් මිලියන 2.5ක් හෙවත් ඩොලර් ලක්ෂ 25ක මුදලක් ගෙවිය යුතු බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

Related posts

ඉන්දීයාවේ පෙට්‍රල් රැගත් නෞකාවක් කොළඹට

colombotoday

ඥාණසාර හිමි කුමන්ත්‍රණකරුවෙක්ද? ආණ්ඩුව වැට්ටුවේ ඥාණසාර හිමිද? – බොදු බලය පිළිතුරු දෙයි

colombotoday

ග්‍රාමසේවක කෙනෙක් රජ කරල අපට වැරදුණා මහත්තයෝ.. මෛත්‍රීපාල නම වැටිල තියන්නේ වැරදි මිනිහෙකුට

colombotoday

අමරවීර කාල්ටන් නිවසට.. පොහොට්ටු-ශ්‍රීලනිප ලොක්කො රහස් කතා

colombotoday

කොටහේන 6වන පටුමගේ වෙඩිතැබීමක්

Admin

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

Admin