Colombo Today Local News

සුමිත් ප්‍රසන්න ඝාතන චෝදනාවට ලක්වූ ඇඹිලිපිටියේ ASP නැවතත් සේවයට

ambilipitiya

ඉකුත් ජනවාරි 7 වනදා ඇඹිලිපිටියේ පැවති සාදයකදී සුමිත් ප්‍රසන්න තරුණයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැරුණු ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාගේ චමින්ද ධර්මරත්නගේ වැඩ තහනම ඉවත් කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.

එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත ප්‍රතාශකර ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාකාරී නොවන පොලිස් කොට්ඨාසයක සේවය කිරීම සඳහා ඔහුව අනුයුක්ත කර ඇති බවයි.

එමෙන්ම ඔහුට තනතුරක් ලබා නොදීමට ද පොලිස් කොමිසම තීරණය කර ඇතත් ඔහුගේ සහකාර පොලිස් අධිකාරී නිලය අහිමි නොවනු ඇති බව සඳහන්.

Related posts

මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබා දෙන බව අගමැති කියයි

colombotoday

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

colombotoday

රාජ්‍ය සේවක අනිවාර්ය විශ්‍රාම වයස 65 කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා වසරකට වැඩි කාලයක් අහිම් කරලා. | ලංකා ගුරුසංගමය මානව හිමිකම් කොම්සමට පැමිණිලි කරයි.

colombotoday

‘ජාත්‍යන්තරය හිනස්සවන වෙළද ඇමති ධූරයෙන් ඉවත් කරන්න’ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්

colombotoday

කාත්තන්කුයේ කසල තේ ඇසුරුම් කල ස්ථානයක් STF වටලයි. රුපියල් ලක්ෂ ගණනක කසල තේ සොයා ගැනේ.

colombotoday