Colombo Today Local News

රජයේ සහන ප්‍රමාණවත් නෑ.. දන්සැල්, මුදල් අවතැන්වූවන් වෙනුවෙන් ලබා දෙන්න

rjj3

පීඩාවට පත්ව සිටිනා ජනතාවට ලබාදෙන පිසූ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් අයුරින් නොලැබෙන නිසා දන්සල් දීමට සැලසුම් කර සිටිනා පිරිස් විපතට පත් ජනතාවට එම දන්සල් ලබාදෙන ලෙසට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඉල්ලා සිටී.

දිස්ත්‍රික්ක 22කට බලපා තිබෙනා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව සිටින බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය. ‍

මේ නිසා දන්සල් සඳහා වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල් හෝ දන්සල් ලබාදීම සඳහා එකතු කර තිබෙනා වියළි ආහාර ද්‍රව්‍ය විපතට පත්වූවන්ට ලබාදෙන ලෙස එම සංගමය ඉල්ලා සිටී.

Related posts

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

ශ‍්‍රීලනිපය අද අනුරාධපුරයෙන් ගෝටාභයගේ වේදිකාවට ගොඩවේ

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරු අඛණ්ඩ වර්ජනයක

colombotoday

රතන හිමි බැලීමට ඥානසාර හිමි දළදා මාලිගයට. හෙට දහවල් 12 වෙනතුරු ආණ්ඩුවට කල් දෙයි

colombotoday

නැවත මී උණ රෝගය හිස එසවීමේ අවදානමක්

colombotoday

වල් අලි පහරින් තිදරු මවක ජීවිතක්ෂයට

Admin