Colombo Today Local Newsදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34 වන කොමසාරිස් ජනරාල්වරයා රාජකාරි අරඹයි 7 December 20200 Share0 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ලෙස H.M.W.C. බණ්ඩාර මහතා අද රාජකාරි ඇරඹී ය. ඒ අනුව බණ්ඩාර මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පත් වූ 34 වැනි කොමසාරිස් ජනරාල්වරයා වනු ඇති.