Colombo Today Local News

එජාපයෙන් මාක් සකර්බර්ග්ට ලිපියක්…

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නීති විරෝධී රජයක් පත්කර ඇති බවත්,  ලාංකික ෆේස්බුක් ගිණුම් හිමිකරුවන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතාගේ අත්සනින් යුත් ලිපියක් මගින් මේ ඉල්ලීම කර ඇත.

Related posts

රාජිත හමුදාව යොදවා කංසා වවයි.. පළමු වගාව මතුගම !

colombotoday

ඇමති පුටුව අයින් කරලා සාමාන්‍ය පුටුවක් ගත්තා

Admin

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

ජාතිවාදී – ආගම්වාදී ක්‍රියා මැඩලීමේ බලය පොලිස් ඕ.අයි.සීලාට

colombotoday

මම පොලිසිය පොලිෂ් කරනවා. – ජනපති කියයි

colombotoday

WHO නිර්ණායකවලට අනුව අලුත් මරණ සහතිකයක්

Admin