Colombo Today Local News

හරියට රට කළා නම් අද දියපට්ටා එනකං ඇවිදින්න ඕන නෑ.. මම නම් ආණ්ඩුවක් ඉල්ලා පයින් යන්නේ නෑ

mithrepala

තම ධුර කාලය නිමාවීමෙන් පසු නැවත් වරක් ආණ්ඩුවක් ඉල්ලා තමන් පාගමන් නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ මාවනැල්ලේ පැවති උත්සව සභාවක් අමතමිනි

වසර 11ක් තිස්සේ හරියට රට පාලනය කළා නම් අද දියපට්ටා එනතුරු පයින් ඇවිදින්න වෙන්නේ නැති බවද ජනාධිපතිවරය එහිදි පැවසීය.

Related posts

ජනමතවිචාරණයකට ශ්‍රීලනිපය විරුද්ධයි.. ජනපති මතයත් එයමයි !!

colombotoday

කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගැනේ

colombotoday

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ නැහැ..

colombotoday

ගම් දෙකක ගුටි කෙළියක්… 23ක් රිමාන්ඩ්

Admin

තමන්ට සලකපු අයට, ඇමති කිරිඇල්ල අතින් පයින් බඩකට පුරා සලකයි !

colombotoday