ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ නව අග්රමාත්යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට අද පස්වරුවේ තීරණය කළ අතර, ඒ සමගම ජාතික ආණ්ඩුවද අහෝසි විය.