Colombo Today Local News

සාමාන්‍ය පෙළ කල් යයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් මහතා ප්‍රකාශ කළේය.

විභාගය පැවැත්වෙන දිනය සති 6 කට පෙර දැනුම් දෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය. කොරෝනා පැතිර යාමේ තතත්වය සැලකිලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

Related posts

අල-ලූණු අද ගිනි ගණන්

Admin

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

colombotoday

ටොයොටා ලංකා සමාගමට වාහන දසදහසක පෙර ඇණවුමක්

Admin

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

Admin

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday