Colombo Today Local News

තව බදු එනවා.. රාජ්‍ය ආයතනත් රැසක්‌ විකිණීමට කැබිනට් අනුමැතිය!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

අදාළ ප්‍රතිව්‍යහහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබේ.

මේ යටතේ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලිsට්‌රෝ ගෑස්‌ සමාගම, නැව්වලට තෙල් සැපයුම් කටයුතු, ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු, සළුසල, ලක්‌සල, නොරොච්චෝල හා කෙරවලපිටිය විදුලි බලාගාර, ජනවසම, ඇල්කඩුව වැවිලි සංස්‌ථාව ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යුහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.

රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබේ.

Related posts

විපක්ෂ බලවේග එකතුවී රජයට විරුද්ධව නව සන්ධානයක්. | මූලික සාකච්ඡාව ජානකි හෝටලයේ

colombotoday

කොලොන්නාවෙත් වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

බදු අහෝසි කරන්න හැකියාවක් නෑ.. – ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

Admin

බම්බලපිටියේ ඩ්‍රෝන යානාවක් යැවූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

Admin

රිෂාඩ් බදුර්දීන් නිදහස් කළා වගේ අල්ලගත්ත කඩුත් යලි බෙදලා දෙන්න

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී

Admin