Colombo Today Local News

කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක්

මේ මස 31 වැනිදායින් පසු කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව අනාවරණය වෙයි. ගුවන්යානා ඉන්ධන අවසන් වීම මීට ආසන්නතම හේතුවයි.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ඉහළ නිලධාරියෙකු පවසන්නේ කටුනායක ගුවන්තොටුපල සතුව ගුවන්යානා ඉන්ධන ඇත්තේ මේ මස 31 වැනිදා දක්වා පමණක් බවයි.

මෙම ඉන්ධන අර්බුධය හේතුවෙන් මෙරට ගොඩබස්සන ගුවන්යානා කීපයක්ම මේ වන විට මදුරාසියට ගොස් ඉන්ධන පුරවාගෙන පැමිණ ඇති බව වාර්තාවේ.

Related posts

STF උප පොලිස් පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට

colombotoday

ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

Admin

එන්නත් රැගත් යානය කටුනායකට

colombotoday

කොරෝනා ආසාදීතයින් ගණන තවත් ඉහළට

colombotoday

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ රතු නිවේදන

colombotoday