එළැඹෙන නත්තල වෙනුවෙන් කොළඹ ගාළුමුවදොරදී ඉදිකරමින් සිට අගරදගුරුගේ විරෝධය මත නවතා දමා තිබූ ‘ලෝකයේ උසම නත්තල් ගස’ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඇත.
අගරදගුරුතුමන් හා අගමැතිවරයා අතර පැවති සාකච්චාවකින් පසු මෙය ඉදිකිරීමට සදහා තීරණය කර ඇත.