Colombo Today Local News

මහර ගැටුම : මිය ගිය තවත් රැඳවියෙකු හඳුනා ගැනේ

මහර බන්ධනාගායේ ඇති වූ නොසන්සුන්තාවයේදී මිය ගිය තවත් රැඳවියෙකුගේ අන්‍යතාව තහවුරු කර ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අනුව මිය ගිය රැඳවියන් 11 දෙනාගෙන් 08 දෙනෙකුගේම අන්‍යතාව හඳුනා ගෙන ඇති බවයි.

නොසන්සුන්තාවයේදී මහර බන්ධනාගාරයේ දේපොළට වූ අලාභය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

සැප්තැම්බර් උද්ධමනයේ වෙනසක්

Admin

ලංකාවේ උපන් අංජලී ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් නගර සභාව ජයගනී

colombotoday

“ගෝඨාභය රජ වුණොත් මා බිහිවීමට නියමිත දෙමළ ඊළාම් රාජ්‍යයට පැන යනවා“ – නිර්මාල් රංජිත්

colombotoday

දළදා පෙරහැර ඉවර වුණාම අලි ඇතුන් කදුළු සලමින් සමුගන්න හේතුව !

colombotoday

දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය. අටළුගම සහ අකුරණ ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස නම් කරයි.

colombotoday

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 දා සලකා බලයි

colombotoday