Colombo Today Local News

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

8 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය මැයි 8 වන දා පස්වරු 2.15 රැස් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත.

පසුගිය 12 වන දා මධ්‍යම රාත්‍රීයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම වෙනුවෙන් සහ මැයි 08 නැවත සැසිවාරය ආරම්භ වන බවට විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවත් එහි සැසිවාරය ආරම්භ වන වෙලාවක් සදහන් කර නොතිබුණු බැවින් මෙසේ තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත

Related posts

මහ ජනකායක් පිරිවරා ශ්‍රී දළදා මළුවේ අධිෂ්ඨාන පූජාව ඇරඹේ (LIVE VIDEO)

colombotoday

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday

උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා දෙයි

colombotoday

රැකියා ඉල්ලා දේශපාලකයන් පසුපස යෑමට සිදුවූ යුගය අපි නිමා කරනවා – සජිත්

colombotoday

අවුරුදු 10ක දියණියකට බරපතළ ලිංගික අතවර කළ ගුරෙක් අත්අඩංගුවට

Admin

කථානායකගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday