Colombo Today Local News

මීළඟ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය – ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

මීළඟ ජනපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක්‌ ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෝදි ආණ්‌ඩුව ලංකාව දෙස වපරැසින් බැලූ බවයි.

කෙසේ නමුත් කොංග්‍රස්‌ ආණ්‌ඩුව ලංකාව සමඟ හොඳ සබඳතාවයක්‌ තිබූ බව රාජපක්‍ෂ මහතා ඉන්දීය මාධ්‍යවේදී අරුන් ජනවර්ධන් සමඟ ප්‍රකාශ කර තිබේ.

 

Related posts

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

colombotoday

ඥානසාර හිමි යළි සිර ගත කරයි

Admin

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

සිංහල පක්‍ෂදේශපාලකයින් කිරි පෙවූ ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදය

colombotoday

උ.පෙළට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක්

Admin

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin