Colombo Today Local News

ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා සමුළුවට එයි.. හමුදාවට දඩුවම් දෙන්න ඉල්ලයි

ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (02දා) දහවල් ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ඇත.

එහිදී ඔහු තමිල්නාඩුවේ කොටි හිතවාදී වයිකෝගේ ඡායාරූප ශිල්පියා වූ ගජන් හමුවී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමට තමා සමුළුවට පැමිණි බව ඔහු ප්‍රකාශ කර ඇත.

ජිනීවා පැමිණීමට පෙර ඔහු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පෙත්සමක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ට යෑවීය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ඊළමයි, ද්විත්ව පුරවැසිභාවයයි දෙකම දෙනු ! ජය ලලිතාත් බරටම ඉල්ලයි

colombotoday

පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඌව මහ ඇමති ඇප මත මුදාහැරේ

colombotoday

අමාත්‍ය ධූර කිහිපයක සංශෝධනයක් – කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට..

Admin

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday