Colombo Today Local News

“හත් සැරයක් ගණන් කර එක ඡන්දෙකින් පැරදුණා“ – බේරුවල පරාජය ගැන රාජිත කියයි

තමාගේ බේරුවල නගර සභාවේ එක් කොට්ඨාසයක් හත් සැරයක් ගණන් එජාපය පැරදුණේ එක් ඡන්දයකින් යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

තමා සමග කැම්පේන් කළ හිටපු නගරාධිපතිවරයා අනිත් පැත්තට ගොස් ඡන්දය ඉල්ලූ නිසා ඔහුගේ සහයෝය නොලැබුණු බැවින් පරාජයට පත්වූ බවද ඇමතිවරයා කියා සිටී.

බේරුවල නගරසභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ අතර, ඔවුන්ට සභික ධුර 08ක් හා එජාපයට සභික ධුර 07ක් හිමිවිය.

බේරුවල ප්‍රාදේශීය සභාවද ජයග්‍රහණය කරවීමට රාජිත සේනාරත්න මහතාට නොහැකි වූ අතර, ජයග්‍රහණය කළ පොදුජන පෙරමුණට සභික ධුර 20ක් හිමිවිය. එජාපයට හිමිවුණේ සභික ධුර 13කි.

Related posts

“යමපාලනයේ වැඩ හෙමින්, ගමන උඩින්“ හෙලිකොප්ටර් ගායේ නොකී රහස් ගම්මන්පිල හෙළිකරයි

colombotoday

“ජනතාවගේ බත් පතෙන් හොරා කෑ බදුර්දීන් ඇමතිකමින් නෙරපනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

පන්තියක උපරිම සිසුන් ගණන 15යි – සඳුදා සිට පාසල් පවත්වන්නේ මෙලෙසයි

colombotoday

වැඩක් නෑ… රහක් නෑ… කණගාටුව පමණයි – එජාප ප්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා කියන කතාව

colombotoday

හිඟ විදුලි බිලට වසරක සහනයක්

colombotoday

සතොස සහල් ගෙන්වීමේදී රුපියල් මිලියන 15,000ක මුදල් මගඩියක් – සෙලින්කෝත් හවුල් ?

colombotoday