Colombo Today Local News

එජාප-ශ්‍රීලනිප කපුකටම ගිය රන්ජන්ට, අගමැතිකමට අලුත් නමක් ජනපති යෝජනා කරයි

එජාපය හා ශ්‍රීලනිපය ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අරබුධය සමතයකට පත්කරගැනීම සදහා ජනාධිපතිවරයා හමුවීමට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඊයේ 16 උදෑසන ජනාධිපති නිල නිවස වෙත ගොස් තිබුණා.

එහිදී අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට වඩා කරු ජයසූරිය මහතා සුදුසු බවත් ඔහු සමඟ කටයුතු කිරීමේ දී යහපාලනය මනාව ඉදිරියට ගෙන යා හැකි බවත් ඒ සඳහා පක්‍ෂය තුළ සටන් කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රන්ජන් රාමනායක මහතාට පවසා තිබෙන බවට වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිටිය දී ජනතාව පතන වෙනස ඉටුකළ නොහැකි බව පැවසා ඇති ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධුරයට කරූ ජයසූරිය මහතා පත්කිරීම පිළිබඳව දැඩි උනන්දුවක් දක්වා ඇති බවයි පැවසේන්නේ.

Related posts

හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියැයි සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් වෙයි…

colombotoday

බරපතළ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 86 ක් පැය 12ක මෙහෙයුමකින් අත්අඩංගුවට

colombotoday

කොරෝනා වෛරසයට මුහුණ දෙන්න ගතයුතු ආහාර | ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

colombotoday

අවසර නොමැතිව ජනපති රුව භාවිතය තහනම්

Admin

නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි- සුජීව සේනසිංහ

colombotoday

හුදෙකලා කල ගම්මාන යලි විවෘතයි

colombotoday