Colombo Today Local News

ලංකාවේ සුපිරිම ධනවතා මෙරටට ගෙනා ලොව සුපිරිම මෝටර් රථය මෙන්න

ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා ලෝව සුඛෝපභෝගීම රථය ලෙස සැළකෙන බෙන්ට්ලි, මුල්සෝන් හෝල්මාර්ක් වර්ගයේ සුඛෝපභෝගී රථයක් මෙරටට ගෙන්වා ඇත.

බදු සහිතව එහි මිල රුපියල් මිලියන 160ක් යැයි පැවසෙන අතර, එය දකුණු ආසියාවේ සහ මැදපෙරදි කළාපයේ මිළදී ගත් ප්‍රථම අවස්ථාව යැයිද සැළකේ.

අතින් නිපදනවන මෙම මෝටර් රථ එක් වර්ගයකින් නිෂ්පාදනය කරන්නේ පනහක් පමණි. මේ නිසාම මෙම මෝටර් රථයට අතිශය දුර්ලභ සහ ඉහළ වටිනාකමක් හිමිවෙයි.

ධම්මික පෙරේරා මහතා මිළදි ගත් නිල් සහ පෝසිලේන් සුදු පැහැති රථය එම වර්ගයේ පනස්වැනි රථය වන අතර එය ඊයේ 14 ගුවන් මගින් මෙරටට ගෙන එන ලදි.

මුළු ආසියාවටම මුල්සෝන් හොල්මාර්ක් රථ ඇති බවට වාර්තා වන්නේ තුනකි.

Related posts

මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

Admin

ඥාණසාර හිමි මාණික්කමඩුවට.. අන්තවාදීන්ට යට වූ නිලධාරීන්ට සැරටම අමතයි (Video)

colombotoday

තවත් දුර්ලභ අලි නිවුන් උපතක්

colombotoday

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin

අද ඩොලරයේ වටිනාකම

Admin

“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී

colombotoday