Colombo Today Local News

මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි !

සෙල්ලන්කන්දල් රක්ෂිතය වාසභූමිය කරගත් ඇතෙක් මියගොස් සිටියදී කල්අඩිය ප්‍රදේශයෙන් (14) අද සොයාගන්නා ලදි.

වයස අවුරුදු 18 පමණවූ මෙම ඇතා අඩි තුනක් පමන දිග දල යුගලකින් යුත් අඩි (8)ක් පමන උස පිරිපුන් සිරුරක් හිමි ඇතෙකි.

කල්අඩිය දික්වැව ප්‍රදේශයේ නිවසක් පිටුපස මියගොස් වැටී සිටී මෙම ඇතා විදුලි සැරවැදීමෙන් මරණයට පත්වී ඇති බවට වනජීවී නිළධාරිහු සැක පලකරති. මාසයක් වැනි කාලයක් තුල තබ්බෝව අභය භූමියේ මියගිය තුන්වන ඇතා මෙම ඇතා බවද වනජීවී නිළධාරීහු පවසති.

Related posts

දර ඉල්ලුම වැඩි වෙයි මිටියක මිල ඉහළට – රක්ෂිතවල ගස් කපා නගර වලට එවයි

colombotoday

ISIS තර්ජණය මැද හෙළිවූ කොටින්ගේ කෝටි 3500ක අවි ගබඩාව සහ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන්නයි ඉල්ලීමේ රහස

colombotoday

බත්තල විදුලි බලාගාරය අක්‍රීය වෙයි

colombotoday

මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?

colombotoday

පාකිස්තානු ජාතික සිරකරුවන් 43දෙනෙකු කටුනායකින් පිටුවහල් කෙරේ

colombotoday

ජනපති මෛත්‍රී නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකළ හැකියි.

colombotoday