Colombo Today Local News

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිළ කාලය අවසන් වන්නේ 2020දී ද, 2021 දී ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ, වත්මන් යහපාලන රජය බලයට ගෙන ඒම සදහා සුවිශේෂී කාර්යයක නියැළුණු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පුවත් අඩවියක යොමුවක්ද සමගින් සිය ෆෙස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවැනි සටහනකි.

‘අපිට දැන් ගැලවෙන්න රෙදි නැති නිසාම හොදයි’

Related posts

මාළු අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලෙයි

Admin

කලබල මැද අතුරුදන් වූවන් පිළිබද පනත සම්මතයි.. පක්ෂව 53යි.. විපක්ෂව 16යි

colombotoday

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07ක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කරයි

colombotoday

දයාසිරි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ගෑස් සඳහා කලු කඩ මිලක්. සිලින්ඩරයක් රු.4500 යි.

colombotoday

රනිල්ට නොතීසි

colombotoday