Colombo Today Local News

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් රැගත් නෞකාවක් දිවයිනට

2041820

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් අඩංගු නෞකාවක් අද (18) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසයි.

ඒ අනුව හෙට (19) උදෑසන සිට එම ගෑස් බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතයි.

එළඹෙන 23 වන දා සහ 24 වන දා ද මෙට්‍රික් ටොන් 7000ක් අඩංගු නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව ද වාර්තා වේ.

Related posts

කොවිඩ් එන්නත්කරණයෙන් කිසිදු ආසාත්මිකතාවක් වාර්තා වෙලා නෑ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

colombotoday

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

colombotoday

ජනවාරි 28 ග්‍රහ මාරුවෙන් රටට, ජනපතිට, ආණ්ඩුවට වෙන දේ ගැන මංජුල පීරිස්ගෙන් අනාවැකි

colombotoday

චම්පිකගේ ගෝලයා ගුණරත්න වන්නිනායක රිෂාඩ් බේරන්න ගොඩ පෙරකදෝරුකම් දෙයි

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

දොස්තර වර්ජනය සතියකින් කල් දමයි !

colombotoday