Colombo Today Local News

බැදුම්කර වාර්තාව ඉල්ලා රවී ජනපති කාර්යාලයට..

වත්මන් රජය යටතේ සිදුවූ මතභේදාත්මක බැඳුම්කර සිදුවීමට අදාළව පත්කළ ජනපති කොමිසමේ වාර්තාව ලබාගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ජනපති ලේකම් කාර්යාලයට යෑමට නියමිතය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔහු මෙසේ බැඳුම්කර වාර්තාව ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට තීරණය කර තිබේ.

Related posts

මම අධිකරණයට අපහාස කළේ නෑ – නීතීඥ සංගමයේ චෝදනාව මන්ත්‍රී සරත් වීරසේකර තරයේ ප්‍රතික්ෂේප කරයි

Admin

මොනරාගල ගංජා SSPගේ වැඩ තහනම්..

Admin

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් ගිලා බැහැලා

colombotoday

මෛත්‍රී, ගෝඨා අගමැති කිරීමේ සුදානමක !

colombotoday

පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ

Admin

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹෙයි

colombotoday