Uncategorized

අර්බුදය සම්බන්ධයෙන් තරුණයින් සමග සාකච්ඡාකට රජය සූදානම් – අගමැති මහින්ද කියයි

රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රධාන පුවත් පතකට පවසා තිබේ.

රටේ පවත්නා දැඩි අර්බුදයට එරෙහිව තරුණ ප්‍රජාව පෙළ ගැසී සිටින මොහොතක අග්‍රාමාත්‍යවරයා තරුණයන්ට එහිදී මෙම ඇරයුම් කර ඇත.

අර්බුදයට කඩිනම් විසැඳුමක් ඉල්ලා මේ වන විට තරුණයෝ දැඩි විරෝධතාවක ද නිතර සිටිති.

මෙ අර්බුදය සම්බන්ධයෙන් කඩිනම් විසැඳුමකට ඒම සඳහා ඔවුන් සමග සාකච්චාවකට සූදානම් බව අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.

Related posts

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

ජනපතිගේ තායි සංචාරය මලික්ගේ සගයන්ට පමණයි. රටේ බදු මුදලින් සැප අරන් ඇවිත්.

colombotoday

රාජිතගේ කොළපාට පෝස්ටරය මැ.කො. නවත්වයි

colombotoday

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin

මහාචාර්ය කාලෝත් සයිටම් විරෝධි “නොනිදන අරගලය” ට එක්වෙයි !

colombotoday

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday