Colombo Today Local News

CPC ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බවට ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසයි.

අප්‍රේල් මස 12,13 සහ 14 දිනවලදී ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ඊයේ(11)දින ගනු ලැබීය.

ඒ අනුව එම දිනයන් හි ඉන්ධන පිරවුම්හලින් වෙතින් කෑන් සහ බූලි වෙත ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියරව ගෙන ඇත.

අප්‍රේල් 12, 13 සහ 14 යන දිනයන් හි විදුලි කප්පාදුවක් සිදු නොවන නිසා කෑන්වලට ඉන්ධන ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

Related posts

“සෙංකෝලය පැහැරගැනීමේ සැලසුමක්” – හෙට විශ්වාසභංගයේදී වෙන්න යන දෙයක් ගැන ගම්මන්පිල කියයි

colombotoday

නැව් එන්නෑ.. ණය ගෙවාගන්න බෑ කියා චීනෙට දුන්න හම්බන්තොට වරායට 2017 නැව් 183ක් ඇවිත්

colombotoday

කොරෝනා සුව වී ගෙදර ආ අක්කා දින තුනක් අගුවේ

colombotoday

දුම් වැටියට 15% වැට් බද්දක්.. එකක මිල රුපියල් 45 පනී

colombotoday

දැරියන් සහේට ගැනීම, කාන්තාවන් 4 ක් විවාහ කරගැනීම ඇතුළු ම්ලේච අයිතීන් ඉල්ලා මුස්ලිම් සංවිධාන කිහිපයකින් උද්ඝෝෂණයක්.

colombotoday

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

colombotoday