Colombo Today Local News

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මංගල රැලිය මහින්දගේ ප්‍රධානත්වයෙන් අද

‘දිනන සටන ඇරඹුම’ නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධී බලවේග එක්කරගනිමින් ඒකාබද්ධ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් අනතුරුව පවත්වනු ලබන…මංගල ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04දා) සවස 2.00ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුවට එරෙහි සියලු බලවේග එක් වේදිකාවකට ගෙනැවිත් මෙම ආණ්ඩුව පරාජය කිරීමට හා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ‘පොහොට්ටුව’ යටතේ තරග කරන ඒකාබද්ධ පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමේ අරමුණෙන් මෙම ජනරැලිය සංවිධාන කරන බව ඒකාබද්ධ පොදුජන පෙරමුණෙහි පවසයි.

Related posts

චමුදිත පාර්ලිමේන්තුවට?

Admin

හිටපු ජනාධිපති ගෝඨාභය සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14ක් ඉල්ලයි

colombotoday

පෞද්ගලික ආනනයනකරුවන් ගෙන්වූ සහල් සතොස මිලදී ගනී

Admin

දේශපාලන ප්‍රවර්ධනයට බාල වයස්කාර දරුවන් යොදා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලීමක්

colombotoday

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

ගිංතොට ආරක්ෂාව තර කරයි.. ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය !

colombotoday