Colombo Today Local News

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

නොවැම්බර් මස 09 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මධ්‍යසාර නිෂ්පාදන කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය ලෙස සහල්, තිරිගු හා පලතුරු නම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මහබැංකු වංචාවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂධුරය දරන ඩබ්.එම්. මෙන්ඩිස් නමැති සමාගම ඉලක්ක කරගෙන මම සහනය දියත් කර ඇති බවද ඒ මහතා හෙළිකළේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

Related posts

මම තවම ගැහුවෙ එක තුරුම්පුවයි.. ඉතිරි ටික 14 වෙනිදා බලාගමු…

colombotoday

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට මහින්දගේ නම යෙදූ නිලධාරීහු දත්ත විනාශ කිරීමේ වෑයමක

colombotoday

අලුත් පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් ශ්‍රීලනිපයෙන් නෙරපයි !

colombotoday

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday

ගෝඨාබය රාජපක්ෂ යලි දිවයිනට

colombotoday

කථානායක සහ නියෝජ්‍ය කථානායක තෝරන දිනය

colombotoday