Colombo Today Local News

යුධ විරුවා ගෝඨාභයයි.. ඔහු අත්අඩංගුවට ගත්තොත් රුහුණේ ජනතාව කොළඹ වටලනවා !

රට බේරාගත් නායකයකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට උත්සහා කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස විරෝධය දක්වන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතහොත් රුහුණේ ජනතාව පොදි බැදන් කොළඹට එනු ඇති බවද හෙතෙම කියා සිටී.

අලුත්කඩේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සදහා එහි පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

 

Related posts

ශ්‍රීපාදයේ අරාබි ඉදිකිරීම කරන්නේ කවුදැයි හෙළිකරාට ceylonleader කතෘ පොලීසියට

colombotoday

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

colombotoday

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ දේපොළ මෙන්න

colombotoday

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවන්නේ අන්තවාදී ක්‍රියාවක පෙරනිමිති ද?

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin