Colombo Today Local NewsUncategorized

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවේ තබාගැනීමට හේතුව පිළිබඳව නීතිපතිවරයාගෙන් තමා විමසීමක් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (04)දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, “මන්ත්‍රීවරයෙක් විශේෂයෙන්ම අත්අඩංගුවේ ඉන්නවා නම් ඒ පිළිබඳ චෝදනා තියෙන්න ඕනේ. මම එකක් කියන්න ඕනේ. එදා මමයි භාරව හිටියේ. මේ නියෝජ්‍ය පොලිස්පතිවරු, අධිකාරීවරු කරන්න තියෙන සියලුදේම හොඳට කළා.”

Related posts

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි – ජනාධිපති ලේකම්වරයා නැවත දැනුම්දෙයි

Admin

දිවියා ඝාතනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

විවේචනය ගැන ජනපති කනස්සල්ලෙන්… සුජීව සේනසිංහ ඇමතිකමෙන් දොට්ට !!!

colombotoday

සිරසට එරෙහි දෙරණේ වාරණය යළිත් දීර්ඝ කෙරේ

colombotoday

“ගිය මැයි රැළියට හම්බන්තොටින් බස් 4යි.. මේ පාර බස් 127ක් ඇනවුම් කළා.. ඒ තරම් සෙනග” මහින්ද අමරවීර

colombotoday