Colombo Today Local News

බැදුම්කරේ ගැන 2008 සිට සොයන්නැයි එජාපය ඉල්ලයි !

බැඳුම්කර සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සිට සියලූම තොරතුරු ඇතුළත් පොදු පරීක්ෂණයක් සිදු කරන ලෙස එ. ජා. ප පසුපෙළ මන්ත‍්‍රිවරු රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි තුෂාර ඉඳුනිල් මහතා ඊයේ (22) පැවසීය.

ඒ අනුව 2008 වසරේ සිට සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් මහ බැංකු නිළධාරීන් ඇතුලූ සියලූම පාර්ශවයන්හි තොරතුරු ලබා ගෙන මෙම විමර්ශණය සිදු කරන ලෙසද මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 03 හි පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජය ගනු ලබන තීන්දු තීරණ වලට ප‍්‍රශංසා වෙනුවට ගල් එල්ලකරන සංස්කෘතියක් අද නිර්මාණය වී ඇති බවද මන්ත‍්‍රිවරයා එහිදී වැඩිදුරටත් කීය.

Related posts

ලොකුම හොරකම සිදුකළ විදේශිකයාට යන්න දීල අගමැති අලුත් හොරු හොයනවා – දිලුම් අමුණුගම

colombotoday

උත්සව සමයේ සතොස සහන මල්ල අලුත් වෙයි – භාණ්ඩ වර්ග 20ක්

colombotoday

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

Admin

පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති අධිකරණයට දැනුම් දෙයි.

colombotoday

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩි, මස්සිනා සහ තැරැව්කරුට ඇපදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

බිරිඳ සමග ආරවුලට තම නිවසම ගිනි බත් කරලා

Admin