Colombo Today Local News

කල්මුනේ සයින්දමරුදුවට වෙනම ප්‍රාදේශිය සභාවක් ඉල්ලා උද්ඝෝෂණ !

අම්පාර කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ සයින්දමර්දු ප්‍රදේශයේ නව ප්‍රාදේශීය සභාවක් ස්ථාපිත කරන්නැයි ඉල්ලා ඊයේ (27) විරෝධතාවක් පැවැත්විණි.

 

සයින්දමර්දු ජුම්මා පල්ලියේ සිට සයින්දමර්දු ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ගොස් ප‍්‍රාදේශිය මහ ලේකම්වරයාට සංදේශයක් භාරදිම ජුම්මා පල්ලියේ මව්ලව් වයි. එම්. හනීපා විසින් සිදුකැරිණි.

කල්මුනේ වෙනම මුස්ලිම් පරිපාලන කළාපයක් ලබාදෙන ලෙස මුස්ලිම් කොංග්‍රසය ප්‍රමුඛ මුස්ලිම් දේශපාලන බලවේගවල ප්‍රමුඛ  ඉල්ලීමක්  වන අතර නව ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවෙන්ද නැගෙනහිර වෙනම මුස්ලිම් පිරිපාලන කළාපයක් ස්ථාපිත කිරීමට යෝජනා ඉදිරිපත්ව ඇත.

Related posts

මුස්ලිම් කොංග්‍රසය සජිත්ගේ සන්ධානයට එක්වෙයි !

colombotoday

අන්තර්ජාල වේගයන් මන්දගාමීයි. | විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු කරන්න

colombotoday

විමල් කැටිපෙආරච්චි ITN සල්ලි මිලියන 4ක් වංචා කරලා – ජනපතිට පැමිණිලි

colombotoday

සුළු පිරිසක් නිදහස නෑ කිව්වාට යාපනේ බහුතර ජනතාව ඉතාම නිදහසේ සතුටින් ඉන්නවා! – යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති

colombotoday

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday

රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !

colombotoday