Colombo Today Local News

කවුරු ගියත් මම සැලෙන්නෑ.. 2020 වන තෙක් සම්මුති ආණ්ඩුව කරනවා – ජනපති කියයි

කවුරුන් ආණ්ඩුව හැර ගියත් තමා ආණ්ඩුව 2020 වන තෙක් පවත්වා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

සම්මුතිවාදී ආණ්ඩුව 2020 වන තෙක් පවත්වාගෙන යෑමට තමාට ශක්තිය ඇති බවට විශ්වාස කරන බවත් එසේ නොහැකි බව පවසන්නේ නම් එය කුමන්ත්‍රණයකින් පමණක් සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරමින් පවසා ඇත.

Related posts

ඩෙවොන් දිය ඇල්ලෙන් වැටුණු තරුණිය සොයා යුධ හමුදාවෙන් 6 වෙනි දිනටත් මෙහෙයුම්

colombotoday

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල දිගටම වසා තබයි. දෙපාර්තමේන්තුවට දිනකට රු මිලියන 17 ක ඉතිරියක්

colombotoday

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

colombotoday

“ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න බෑ”

colombotoday

වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට අනුමැතිය

Admin

දෙමටගොඩ වෙඩිතැබීමට අදාළ CCTV දර්ශණ නිකුත්වෙයි (VIDEO)

colombotoday