Colombo Today Local News

චෝදනා හතක්… රාජිතට එරෙහිව විශ්වාසභංගයක්..!

චෝදනා හතක්‌ යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24 දා) හෝ හෙට (25 දා) කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.

විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස තුළ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා බවද මන්ත්‍රීවරයා පැවැසුවේය.

රජයේ තක්‌සේරු මුදලට වඩා අඩු මිලට මෝදර ධීවර වරාය බදු දීම, අල්ලස්‌ කොමිසම හමුවේ ඇති පරීක්‌ෂණවලට පෙනී නොසිට මඟ හැර සිටීම ඇතුළු චෝදනා හතක්‌ රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇතැයිද සොයිසා මහතා පැවසීය.

Related posts

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 3%කින් ඉහළට

colombotoday

ජනපති කොමිෂන් වාර්තාවෙන් මහින්ද, ගෝඨාභය චූදිතයන් කෙරේ.. නඩු පැවරීමට නිර්දේශ

colombotoday

සිත කළකිරෙයි

Admin

කොරියාව සමඟ දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක්

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අතරුදන් පනතට සහය වූ සියළු දෙනා මරා දැමිය යුතු ද්‍රෝහීන් – රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday