Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාවට සහය ගන්න රාජ්‍ය නිලධාරීන්ට තෙල බෙදීම ඇරඹෙයි !

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිම ඉදිරියේදී ආරම්භ කරන බව නව ව්‍යවස්ථාවට මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව පවසනවා.

එහි සභාපති අධි නීතිඥ ලාල් විජේනායක මහතා කියා සිටියේ මේ වන විට දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමේ කටයුතු අවසන් වී ඇති බවයි.

මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් වී ඇති අනු කමිටු වාර්තා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමේ වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සමග අනිද්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද හෙතෙම කියා සිටි.

Related posts

මේ නපුංසක පාලනයෙන් රට බේරාගන්න.. බඩ ගැන නොසිතා, රට ගැන සිතා එක්වෙන්න දැන් වෙලාවයි – ඥාණසාර හිමි

colombotoday

ශ්‍රී ලංකාවේ සියලුම අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

colombotoday

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

colombotoday

සජිත් ප්‍රේමදාස අයතා ලෙස බාවිතා කල 1326 කෙටි දුරකථන අංකය අත්හිටුවයි

colombotoday

“ශාසනමාමක ජන ප්‍රසාදිනී“ – අස්ගිරියෙන් ඇමති කිරිඇල්ලට ගෞරව නාමයක්

colombotoday

අනතුරක් කර පලා ආ පුතු ත්‍රිවිලය මහවැලියට පෙරලලා

Admin