ඛනිජතෙල් සංස්ථා වෘත්තිය සමිති නායකයන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වර්ජනයේ නිරත තෙල් සංස්ථා සේවකයන් විසින්, ගුවන්තොටුපොළට ඉන්ධන ගෙනයෑමට පැමිණි දුම්රියකට සංස්ථා පරිශ්‍රයෙන් පිටව යාමට ඉඩ නොදෙමින් විරෝධයේ යෙදෙමින් සිටින අතරයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ.
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධුල සමන් කුමාර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වය පහතින්.
[fbvideo link=”https://www.facebook.com/slppofficial/videos/1909272509288732/” width=”580″ height=”400″ onlyvideo=”1″]