Colombo Today Local News

“උතුරේ ආර්ථිකය දියුණු වුණාට වැඩක් නෑ.. දේශපාලන විසදුම තමයි වැදගත්“ – විග්නේෂ්වරන්

උතුරේ ආර්ථික තත්ත්වය දියුණු වී ඇතත්, දේශපාලන විසදුමක් දිනා නොගෙන ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල ලගාකරගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත්, ආර්ථික සංවර්ධනය මෙන්ම දේශපාලන විසදුමක් ලබා ගැනීමද අත්‍යවශ්‍ය වන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි.

මෙරට සංචාරයක නිරත වූ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා, යාපනය කයිතඩි හී සිය කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

විග්නේෂ්වරන් මහ ඇමතිවරයාගේ ඉල්ලීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කරන බව සිංගප්පූරු විදේශ ඇමතිවරයා  එහිදී සදහන් කර ඇත.

Related posts

සීෂෙල්ස්හි ඉදිකිරීම් සමාගමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයවේ

colombotoday

අධි සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව කොළඹට

Admin

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි – මහජන උපයෝගිතා කොමිසම

colombotoday

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

අත්තනගලු ඔය, කළු සහ කැලණි ගංගාවල සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්

colombotoday

යාපනේට සිංහල වානා.. සිංහල ජනතාවට නිකුත් කළ අනන්‍යතා පතේ සිංහල වචනයක්වත් නෑ !

colombotoday