Colombo Today Local News

“උතුරේ ආර්ථිකය දියුණු වුණාට වැඩක් නෑ.. දේශපාලන විසදුම තමයි වැදගත්“ – විග්නේෂ්වරන්

උතුරේ ආර්ථික තත්ත්වය දියුණු වී ඇතත්, දේශපාලන විසදුමක් දිනා නොගෙන ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල ලගාකරගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත්, ආර්ථික සංවර්ධනය මෙන්ම දේශපාලන විසදුමක් ලබා ගැනීමද අත්‍යවශ්‍ය වන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි.

මෙරට සංචාරයක නිරත වූ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා, යාපනය කයිතඩි හී සිය කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

විග්නේෂ්වරන් මහ ඇමතිවරයාගේ ඉල්ලීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කරන බව සිංගප්පූරු විදේශ ඇමතිවරයා  එහිදී සදහන් කර ඇත.

Related posts

මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක තතු STF අනාවරණය කර ගනියි : කේරළ ගංජා සහ කහ තොගයක් අත්අඩංගුවේ

colombotoday

බම්බලපිටියේ සූදු පොළක් වටලයි – චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

colombotoday

ඇඳිරි නීති කාලයේ විදුලි බිලට සහන දෙන්න සැලසුමක්

colombotoday

ජාත්‍යන්තර කොටි ජාලය ජීනීවාහී රැස්වෙයි… ගෝඨාභයට එරෙහි මෙහෙයුම සැප්. 7 ඇරඹෙයි…

colombotoday

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සාමාජිකයන් පත් කරයි

Admin

The secret, communal speech of minister hisbulla – කෝවිලක ඉඩමක් අල්ලාගෙන පල්ලියක් හදපු හැටි ඇමතිගෙ කටින්ම අහන්න.

colombotoday