Colombo Today Local News

මන්නාරමේ කතෝලික පල්ලියකට ප්‍රහාරයක්.. මුස්ලිම් තිදෙනෙක් අත්අඩංගුවට !

මන්නාරම තාවන්කෝට්ටයි ප්‍රදේශයේ කතෝලික පල්ලියකට එල්ල වු ප්‍රහාරයකට සම්බන්ධ මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතෝලික භක්තිකයන් වැඩි වශයෙන් පදිංචිව සිටි මෙම ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් ජාතිකයන් විසින් මිළදී ගෙන පදිංචිව තිබෙන අතර, කලක පටන් ඉඩම් සම්බන්ධව පැවති ආරවුලක් ප්‍රහාරයට හේතු වී තිබෙන බවයි පැවසෙන්නේ.

ඉකුත් ඉරිදා අළුමය පැමිණි පිරිසක් තාර්වන්කෝට්ටයි, ශාන්ත මයිකල් පල්ලියේ වීදුරු බිද දමා, ප්‍රථිමාවක් කඩා බිද දමා තිබෙන අතර, ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරු අනුව ප්‍රහාරයට සැකපිට මුස්ලිම් ජාතිකයන් තිදෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

01

Related posts

සිඟිත්තාට මරු කැඳවූ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

Admin

ඉසුරුපාය හෙට සිට යලි විවෘතයි

colombotoday

අසාද් සාලි අත්අංගුවට

colombotoday

තල්දූවේදී දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට අදාල පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ

Admin

නිකිණි පුර පසළොස්වක පෝය අදයි

colombotoday

බස්නාහිර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

colombotoday