Colombo Today Local News

‘අලුත් ව්‍යවස්ථාව එපානම් ආණ්ඩුවෙන් යනු‘ – මුජිබර් රහුමාන් ශ්‍රීලනිප ඇමතිලාට අනතුරු අගවයි

නව ව්‍යවස්ථාවක් සැකසීමට විරුද්ධව කටයුතු කරන පිරිස්වලට ආණ්ඩුවේ බස් එකෙන් බැස යාහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

නව ව්‍යවස්ථාවක් සැකසීම සදහා ජනවරමක් ලැබී තිබෙන බවත්, සියළු දෙනාගේ කැමැත්ත වන මෙය සිදුකිරීමට ආණ්ඩුව සැලසුම්කර තිබියදී ඇතැම් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සහ ඇමතිවරු මෙය විවේචනය කරන බවත් හෙතෙම පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (09) සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

සුරා බදු බලපත්‍ර ගාස්තු ඉහළ දැම්මාට විරෝධයක්

Admin

උද්දික ඉල්ලා අස්වෙයි

Admin

ඉඩම් නැති අයට ඉඩම්, ගෙවල් නැති අයට ගෙවල්, විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප්,

colombotoday

විදුලි ගාස්තු අසීමිතව ඉහළට

colombotoday

හිටපු කොටින් දෙදෙනෙක් රජයේ සාක්ෂිකරුවන් ලෙස එක්නැලිගොඩ නඩුවට සාක්ෂි දෙයි!

colombotoday

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin