Colombo Today Local News

අතුරුදන් පනතට අපි ගෙනා සංශෝධනත් කුණු කූඩයට දමලා – ජවිපෙ

අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සම්න්ධයෙන් පාර්ලිමේන්තුවේදී සම්මතකරගත් පනතට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු විමසීමේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ පිළිබදව වැඩි තැකීමක් නොකළ ආකාරයද දැකගැනීමට හැකිවිය.

Related posts

රාජපක්ෂලාගේ ලැම්බොගිනී, රත්තරං අශ්වයෝ රට පටවලා.. කොටසක් හංගලා – නි. ඇමති අජිත්

colombotoday

මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

colombotoday

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි..

colombotoday

රවුෆ් හකීම් ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියි. | නාමල් රාජපක්ෂ කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලයි.

colombotoday

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

colombotoday

දෙහිඹ්විට පහළ තල්දූව හුදකලා කෙරේ

colombotoday