World

එට්නා ගිනිකන්ද පුපුරා යයි

එට්නා ගිනිකන්ද යුරෝපයේ පවතින සියලු ගිනි කඳු අතරින් විශාලම ගිනි කන්දයි. එය ඊයේ රාත්‍රියේ සිසිලි දුපත දෙදරවමින් පුපුරා ගිය බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම පුපුරයාම නිසා කිසිඳු ජිවිත හෝ දේපල හානියක් වාර්තා වී නොමැති අතර ඒ අවට ප්‍රදේශවාසීන් විසින් පිපිරීමේ මනබන්දනීය ඡායාරුප සහ වීඩියෝ දර්ශන ලබාගෙන තිබිණි.

ගිනිකඳු පිපිරිම නිසා ලාවා ධාරාවන් අහසට විහිදෙන ආකාරය කැටනියා නගරය වැනි ආරක්‍ෂිත ප්‍රදේශ වල සිට රූගත කර තිබේ. ගිනිකන්දේ දුමාරය කැටරිනා නගරයට තදින් බලපා නොමැති නිසා කැටරිනා ගුවන් තොටුපල විවෘත්තව පවතින බව තවදුරටත් සඳහන්ය.

යුරෝපයේ වැඩිම ක්‍රියාකාරිත්වයකින් යුක්ත ගිනිකන්ද එට්නා වුවත් මෙම පිපිරිම භයානක ගණයේ එකක් නොවුනි.

Related posts

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

colombotoday

ජනපති තනතුරෙන් අයින් වෙන දිනය පුටින් කියයි

colombotoday

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් රුසියාව ඉවත් වෙයි !

colombotoday

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday

පැය 24කට අඩු කාලයකදී හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක්

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 50 ඉක්මවයි

colombotoday