රට වටා

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

කොම්පඤ්ඤවීදිය, මැලේවීදිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ගණිකා වෘත්තියේ නිරත වීමේ චෝදනා මත කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. ගණිකා නිවාසය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කාන්තාවක් සහ තවත් පිරිමි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් මරදාන පොලීසිය වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

 

Related posts

රොෂාන් මහානාමගෙන් බෝගස්වැව වෙහෙරතැන්නට පාසලක්

colombotoday

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

colombotoday

ක්‍රීඩාවෙන් ජාතික තලයට ගිය වයඹ පළාත වර්තමානයේ පසුබැහැලා – පාලිත රංගේබණ්ඩාර

colombotoday

ගම්මන්පිලට දින 4 ක්‌ රට යන්න අධිකරණයෙන් අවසර

colombotoday

විද්‍යාඥ මතයට සවන් දුන්නා නම් නියගය ආපදාවක්‌ වන්නේ නැත

colombotoday

FCIDයට අලුත් ලොක්කෙක්

colombotoday