Colombo Today Local News

‘මේ රට බෞද්ධ රටක් කියා පිළිගැනීමට මා සූදානම් නෑ..‘ – ජාතික සංහිදියා ඇමති

මේ රට සිංහල බෞද්ධ රටක් යැයි පිළිගැනීමට තමාට හැකියාවක් නොමැති බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

ඔහු මේ බව සදහන් කළේ කොළඹදී පැවති කෘතියක් එළිදැක්වීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

පසුගියදා තම අමාත්‍යාංශයට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් මේ රට බෞද්ධ රටක් යැයි පිළිගන්නේදැයි විමසූ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් එසේ සදහන් නොමැතිව තිබියදී, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් යැයි පිළිගැනීමට තමා සූදානම් නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.

රටේ නමට ඉදිරියෙන් ජාතියක් නොදක්වා තිබුණද ඇතැම් බෞද්ධ යැයි පවසන භික්ෂුන් වහන්සේලාද එය නොදන්නේ යැයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.

Related posts

“ෂාෆිගේ සැත්කමෙන් පසු අපට දරුවන් නෑ…” – සිංහල අම්මලා 460කගෙන් පැමිණිළි…

colombotoday

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිට එරෙහි වෙයි

colombotoday

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ පළමු අත්සන තබයි !

colombotoday

මව පියා සහ පොඩි පුතු එක්ව ‘වැඩිමහල් පුතුගේ’ අත්දෙක කපා හිස කඳින් වෙන්කරයි.

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට…

Admin