Colombo Today Local News

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක් !

ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලය පිහිටි ඉඩමේ එම කාර්යාලය ඉදිරිපිටට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් එම බෝම්බය පුපුරා ගොස් නොමැති අතර මේ වනවිට වෛද්‍ය සභාවේ කාර්යාලය පිහිට ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා ඇත.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය පිලිබඳ නියාමනය කෙරෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වන්නේ, මහචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ය.

මෙම ආයතනය ‘සයිටම්’ ආයතනයට එරෙහිව මේවනවිට අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

Related posts

දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday

Online පනතේ සංශෝධනය තවත් මාසයකින්

Admin

තෝරන් බස් අරගෙන නුවරඑළියේ ගියොත් ඉදිරියේදී වෙන්න යන දේ

colombotoday

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

colombotoday

විද්‍යා ඝාතනය නාවික හමුදාව පිට දාන්න සාක්කි දෙයි !

colombotoday