Colombo Today Local News

ඇමතිලා හයකට සැප වාහන ගන්න තවත් කෝටි 33ක් ඉල්ලයි !

ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබේ.

රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් කෝටි 4 ක පරිපූරක මුදලක් සහ ඇමැතිවරයෙකුගේ නිවසක් අලූත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද මෙම පරිපූරකය මගින් වෙන් කර ඇතැයි වාර්තා වේ.

Related posts

අනවසරෙන් විදුලි රැහැනක් අදින්න ගිය අයෙක් විදුලිය වැදී මරුට

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

Admin

රජයේ මූල්‍ය කටයුතුවලට හා මහ බැංකුවට ජනපති මැදිහත් වෙන්න යයි !

colombotoday

සම්පායෝ හෙට වෙනතෙක් රිමාන්ඩ්

colombotoday

ආපදා මර-ණ ඉහළට

Admin

හන්තාන ඉඩම මගේ.. ඒ නිසා මා එළි පෙහෙලි කලා – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday